Skip to content

Lyrics

සිංහල
සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා අප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනා කී කතා ඇසේ... සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා දිවිය ඔබේ කැළඹෙන දා කදුළු සලා වැළපෙන දා එළිය මැකී තනිවෙන දා ළඟම ඇතේ ඔබගේ ලොවේ සෙනෙහේ බැඳී... කඳුළු සලා නයන දැලේ රැඳෙනු එපා සිහින දැලේ කඳුළු නොයේ නෙතට මගේ බඹරු නෙතේ සසල වුණේ සෙනෙහේ බැඳී...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs