Skip to content

Lyrics

සිංහල
සෙනෙහස දෙවොලකි පුද නොහැකි ඔබ නමටයි ඒ දොවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආ මග අද නැවතී ආදරයට හිමි කඳුළු බිඳූ සාගරයට මුසු වේද මතු සෙනෙහස දොවොලකි ...... කඳුලට සුසුමට ලෙන්ගතු වී සැනසෙන්න ද මා කෙලෙස යළි ජීවිතයම එක රැයක දුටු සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසු සෙනෙහස දොවොලකි

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs