Skip to content

Lyrics

සිංහල
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා ඔබ තරු වටකර හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ රෑ නොනිදාගෙන වැලපෙන මා හට ඔබගේ කිමද පලේ සඳේ ඔබ… සඳ දෙස බල බල මා පැතු පැතුමන් මෙතෙකැයිකියන බෑ.. හිරු මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බෑ

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs