Skip to content

Lyrics

සිංහල
සැදෑ පහන් නදී තෙරේ ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා ඔබයි මමයි සඳයි රැයයි වුනා මලයි විලයි හෙමින් තුරුල් වුණා දෑස පේන මානයේ පවා නෑ මිනිස් හඩක් ඇහෙන්නේ නෑ ආදරේ සුරංගනා රැයේ ජීවිතේ පාට මේ අහස් තලේ ඔබේ රෝස පාට කම්මුලේ සැදෑ පහන් ...... ප්‍රේම සීත කල්පනා ලොවේ ස්වර්ණ වර්ණ මාලිගා මැවේ එන්න යන්න ඒ විමන් කරා ඩිංග ඩිංග මා අතේ එතී නොනිදා නිදා ඔබේ නුවන් අඩවන්ව ලංවෙමින් හිදී සැදෑ පහන් .......

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs