Skip to content

Lyrics

සිංහල
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා ඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේ හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ රෑ පුරා පෙනෙනා නිසා ......... හුරතල් කෙරුවා මට නම් මදි වාගේ තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා නාගේ කවුදෝ කොයිදෝ ඉඳලාවේ නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ රෑ පුරා පෙනෙනා නිසා ........

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs