Skip to content

Lyrics

සිංහල
නෞකා එලි නිවෙනා රෑ මුහුදේ රළ කැළඹෙන රෑ තනි වී ක්ෂිතිජය අඳුරේ හිඳිනා පිළිරුව මම දෝ සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා මැදියම් කළුවර සඳු අර යන්න ගියා

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs