Skip to content

Lyrics

සිංහල
මුතු මුතු පිණි කැට පොළොවට වැටෙනා වෙලේ සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ... නත්තල් කාලේ ලෝකය බබළවමු සාමය සමගිය සිත් තුළ පතුරවමු සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු ජේසු බබා නළවන්නට ගී කියමු... බෙත්ලෙහෙමේ ඉපදුණ මගේ සුදු ජේසු ඔබව බලන්නට ආවෙමි මම ජේසු දවසක මාගේ පව් සෝදනු ජේසු සිරි ලංකාටත් ඔබ එනවද රන් ජේසු...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs