Skip to content

Lyrics

සිංහල
මං ඇහැව්වා හොරෙන් හදවතින් මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළොත් හොඳයි කියා මම පැත්තකට වුණා හදවත කී දේ ගැනම සිතා හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා ඔයා ගැනම කල්පනා කළා කල්පනාව ගැඹුරුයි මැවෙනා සිතුවම් හරි සොඳුරුයි පෙර ආත්මයකදිත් සිතුවම් කල්පනාවෙ දැවටේ සිත දැහැන්ගත වුණා කල්පනාවෙ ඈතට යන්න ගියා මගෙ ගත නිසල වුණා පෙර ආත්මයට මා අරන් ගියා පෙර ආත්මයේදිත් ඔයා මගෙ විනීත බිරිඳම වෙලා මේ ආත්මයේදිත් පතා ආ නිසාලු අපි එක්වීලා පව් කරපු නිසා ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා මේ ආත්මයෙදි දැන් එක සෙවණක ඉන්න බැරි වෙලා මම ඇහැව්වා හොරෙන්....

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs