Skip to content

Lyrics

සිංහල
මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගැලී මා ගයමි මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී කවදත් ඔබයි ආදරේ මට ලං වී මගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන් මගේ පැල්පතේ... ඔබ කී කතා රස කතා අද වගේ සිහිවේ ළයේ සැනසුමයි එය මගේ සැමදා මෙසේ සිත සිත මම ඉන්නම් ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම් මගේ පැල්පතේ...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs