Skip to content

Lyrics

සිංහල
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ ආදරේ කියා අලුත් දෙයක් නෑ වින්ද වේදනා හදේ තවත් නෑ ආදරේ ඕනෑදෝ කාට හෝ වේදනා ලබන්න ආසදෝ පාළුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ මගේ හිතේ .............. නොදෙන්නෙමි අතීතයේදී ආදරේ දැන් දනිමි පුදන්නේ කොයි ලෙසේ පෙම්වතා වෙමි අදත් මෙමා නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා මගේ හිතේ .............

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs