Skip to content

Lyrics

සිංහල
ලඳේ මුලා වී ගියා නම් එපා ඔයාගේ සිනාවන් මිරිඟුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ ගිහින් මොකෝ පරාද වී දැන් ලඳේ මුලා වී ගියානම් මැණිකෙ අගය කණා දන්නෙ නෑ නමුත් අගය බාල වෙන්නෙ නෑ පළුඳු බඳුන ඕන වෙන්නෙ නෑ වැරදුනාම හරි කිව්වේ නෑ පරවුණාම මලේ සුවඳ නෑ බොර වුණාම ජලේ පැහැය නෑ බිඳුණු පෙමක නැවුම් රසය නෑ හැරගියාට මා තනි වුණේ නෑ ලඳේ මුලා වී...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs