Skip to content

Lyrics

සිංහල
කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන් කුළුදුල් සෙනෙහස ඔබගේ පුද කළ දා එකම සිතින් ඔබ දෙගුරුන් නොපැතු මා ලොව තනි වේ නම් කඳුලු බිඳක් මා ... එක මඟ යන මුත් කිසිදා හමු නොවෙනා දෙදෙනෙකු නම් තනිවෙන්නම් සැමදා මා ඔබ සැනසේ නම් කඳුලු බිඳක් මා ...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs