Skip to content

Lyrics

සිංහල
(අයියේ අවුරුදු ඇවිල්ලා මල්ලීයේ අවුරුදු ඇවිල්ලා..... කළු අශ්වයා පිටේ නැගලා යන ගමනේ නොනගතයෙන් කිරි උතුරන සුභ නැකතේ...... ) පින්වත් මේ පොළොවට වැඩි උතුම් රටක් තියෙනවාද වටිනාකම නොදන්න එක තමයි තියෙන කරුමේ එකම අවුරුදු ගමනකට පස්සේ එකම මේසේ අවුරුදු කමු කෙළි සෙල්ලම් එකට කරමු එකම හඬින් ගීත ගයමු..... අයියේ අවුරුදු....... උතුරේ වෙඩි හඬ නැති වී දකුණේ වෛරය නැති වී අපේ රටට ශාන්තියක් උදා වෙන්න අපිත් පතමු එකම බිමක එකට හිඳින මනුස්සයෝ අපි උත්තම අවුරුද්දට මේ තැන් වල නෑගම් යමු අපි ඔක්කොම....... අයියේ අවුරුදු.......

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...