Skip to content

Lyrics

සිංහල
(ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා ... ) හිරු සඳු ඇති තුරා සසර සරණා තුරා ඉන්නට බැහැ තරහා වෙලා ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා... (පෑව සෙනේ අමනාපෙ නිසා මෝදු වෙලා තිබුනාට වඩා.. ) (සිත සැනසුන් සාදනා ඔබේ හසරැල් මට වාසනා... ) ඔබටයි මේ ආරාධනා.../ (තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ... ) (යළි නොමවේ වේදනා ඔබේ හසරැල් මට වාසනා... ) ඔබටයි මේ ආරාධනා.../

More by Rohana Bogoda

Uranawa Himi Laya

Rohana Bogoda

Sindu

උරණව හිමි ලය සිරිය නිදන් කර මට පෙම් බැඳි සිටු කුමාරියේ සිටු සුව පෙම් සුව කෝඩුයි...

Siyothun Igila Giya

Rohana Bogoda

Sindu

සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී... ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැ...

Numbe Hasunen

Rohana Bogoda

Sindu

නුඹේ හසුනෙන් කඳුළු කැටයක් කඩා වැටුණා සොඳුරියේ කවුද බින්දේ නුඹේ හදවත හොවා සැකයේ ව...

Nethin Netha Balala

Rohana Bogoda

Sindu

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට...

Nethu Pela Rawatala

Rohana Bogoda

Sindu

නෙතු පෙලා රවටලා වේදනාවෙන් වෙලා දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා රැය අඳුරට හැ...

Mama Walas Mama

Rohana Bogoda

Sindu

මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ නැන්දයි මාමායි රණ්ඩ...

View all songs by Rohana Bogoda →

Similar Songs