Skip to content

Lyrics

සිංහල
නුඹේ හසුනෙන් කඳුළු කැටයක් කඩා වැටුණා සොඳුරියේ කවුද බින්දේ නුඹේ හදවත හොවා සැකයේ විස බිංදුවක් නුඹේ ඇස් මානයෙන් ඈතක පුරවරේ මා කල් ගෙවුව ද සොඳුරු නුඹගේ සෙනෙහෙ රැහැනින් බැඳුණු මා හද යාද වෙනතක නුඹේ හසුනෙන් ........ නුඹේ හද සුවපත් කරන්නට ගමට එනවා බලන පෝයට කමක් නෑ ඒ අමාවක වුව නුඹේ සිනා වත පුරහඳයි මට නුඹේ හසුනෙන් ......

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs