Skip to content

Lyrics

සිංහල
නෙතු පෙලා රවටලා වේදනාවෙන් වෙලා දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා රැය අඳුරට හැරිලා හිත තවත් රදවලා සඳු හෙමින් ඓමින් වළා පෙලින් මුව සඟවනවා නෙතු පෙලා රවටලා ... මගේ සිතුම් වලින් දවටා මුව සිප ගත්තා ඇගේ සිනා දැලින් මා වටලා මට ළංවූ දා අත් සල සලා අපි හැනැහුණා මුළු ලොව හිනැහුණා / නෙතු පෙලා රවටලා ..... දුල්මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා සල්සුණු සුවඳින් ගත සරසා ළඟට වඩින දා ළංවෙන තුරා හිටියත් බලා මා ලොවෙහි තනි වුණා / නෙතු පෙලා රවටලා .........

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs