Skip to content

Lyrics

සිංහල
කප්ප­රක් ගෑනු උන්නත් මේ වගේ ළඳක් කොයි ඉස­ව්ව­කින් ආවද මේක හීන­යක් කන්ක­ර­ච්ච­ලෙන් බේරිලා ඉන්න තව ටිකක් දෙයි­යනේ.. නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක් රන් කඳක් වගෙයි මේකිගේ මූන රත්ත­රන් දෙන­ත­කත් අගෙයි හරි­යට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යන­කොට තම්දෙ­නත් තනම් රිගතන් තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරම් තුන් පොලේ අඩවූ අල්ලන නොන්චිගේ කටේ සවු දමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ මේ වගේ පින් කඳක් ලඟින් මට ඇලවෙන්න නෑ පිනක් අම්මපා.. නොන්චි දහක් පරදන මේක රන් කඳක් එක දෙකක් උනේ මෙන්න මේ අවුශදේ බලෙන් දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයින් තුන් පැයක් වදෙන් බේරිලා නොන්චි කෝලමෙන් ඇත්තමයි මං උනත් ඉතින් ඉන්නෙ මේ අවුශදේ බලෙන් නොන්චිගේ කටින් කවදත් ඇහුවෙ නෑ හොඳක් ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක් උන්දැගේ මේ වදෙන් අම්මපා නෑ තොලොන්චියක් පැණි පුහුල් දෙකක් එකතැන එල්ලිලා වැනෙයි වලඳනා කෙනෙක් ඇත්නම් දෝශ නෑ අපෙන් මේ පඬික්කලෙත් ඕවට රුන්ද ගති ගතන් ඒ උනත් නොන්චිගේ කනේ වැටුනොත් කම්මුතුයි මමත් තුන් හිතෙන් හිතුවෙ නෑ මං මේ වගේ දෙයක් බීමතින් යමක් කිව්වද මට සමාවෙයන් (කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නෙ නෑ ඉතින් මගෙ නොන්චි රන් කඳේ.. මගෙ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං... ) මගෙ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං අනෙ මගෙ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං හනිකට නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං කැරකිලා නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං වරෙන් නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං හනේ නොන්චි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

View all songs by Rodni Warnakula →

Similar Songs