Skip to content

Lyrics

සිංහල
කුමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම්... කුමටද සොබනියේ... සඳ පායන කල ගඟබඩ ඉඳගෙන ‍ඔබේ හිස පීරන්නම් මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට ‍ඔබ ගෙන ඇවිදින්නම් සොඳුරියේ ආදර බස් දෙන්නම් කුමටද සොබනියෙ... තණ අග දිලිසෙන පිණි කැට අරගෙන ඔබේ ඇග දොවන්නම් ඉරපායන විට පුබුදින මල් ගෙන ඔබේ හිස සරසන්නම් කොමලියෙ ආදර බස් දෙන්නම්... කුමටද සොබනියෙ...

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

View all songs by Rodni Warnakula →

Similar Songs