Skip to content

Lyrics

සිංහල
ජපන් රටේ ජං ජං ජං ජපන් රතිඤ්ඤා ජපන් රතිඤ්ඤා ජපන් බබාලා සැදූ රතිඤ්ඤා... ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං ලංකා බබාලා ජපන් රතිඤ්ඤා කටේ දමාලා කන්ඩ නොයල්ලා... ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං ජපන් වෙළෙන්දා ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා වීසි කොරඤ්ඤා... ජපන් රටින් නැව් ගානේ එන්නෙ රතිඤ්ඤා ජපන් රතිඤ්ඤා පටස් රතිඤ්ඤා කටේ තියඤ්ඤා පත්තු කරඤ්ඤා...

More by Rodni Warnakula

Yasa Isuru Prinu Thena

Rodni Warnakula

Sindu

(යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා).. ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක න...

Sobawa De

Rodni Warnakula

Sindu

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ...

Sundara Me Ranga Sobawan

Rodni Warnakula

Sindu

සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිල...

Sundara Watha Numba (Atanatiya)

Rodni Warnakula

Sindu

සුන්දර වත නුඹ සුන්දර තඹරු මල පිංබර වේය සඳ පෑයු සේ මෙපුර රන්කුඹ සේ මැයි දිලෙනා ති...

Samanmalee

Rodni Warnakula

Sindu

චිත්‍රපටය : සිකුරු හතේ (2007) සමන්මලී සමන්මලී මගේ මලී සමන්මලී සමන්මලී සමන්මලී මග...

Pembara Dewi

Rodni Warnakula

Sindu

බලාගෙනයි පෙම්බර දේවී හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී ගොදුරු සොයන රුදුරු වන සතුන්...

View all songs by Rodni Warnakula →

Similar Songs