Skip to content

Hangi Hangi Ebikam Kala (Sadahatama Oba Mage Theme Song)

Lyrics

සිංහල
(හැංගි හැංගි එබිකම් කළා හොර හොරෙන් ඔබේ හිත අස්සේ.... ) හැංගීලා ආදරේ කියන්නත් ලෝභ නෑ ආදරේ ආදරේ සදහටම ඔබ මගේ..... හැංගි හැංගි ඒබිකම් කළා හොර හොරෙන් ඔබේ හිත අස්සේ.... ඉකි බිඳිනා සයුර වගේ කැළඹේවි ආදරේ දුක දරනා පොළොව වගේ රළු වේවි ආදරේ ඒ වාගේ නෑ අපේ ආදරේ ලස්සන අහසේ තරු මල් වගේ සුමුදුයි මල් පෙත්තක් වගේ..... සදහට මා ඔබ තුරුලේ රැක දේවි ආදරේ මා ඔබගේ දෙව්දුව වේ දෙව් විමනේ ආදරේ සමුගන්න දා ජීවිතෙන් අපි අවසන් හුස්ම පොද දෙදෙනාගේ එකටම යං අපේ ආදරෙන්...... හැංගි හැංගි.....

More by Radeesh Vandebona

So Susum Maruthe

Radeesh Vandebona

Sindu

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින...

Sundarai Adare

Radeesh Vandebona

Sindu

සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජී...

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona

Sindu

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (ස...

Maria

Radeesh Vandebona

Sindu

මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Mal Dunnen

Radeesh Vandebona

Sindu

මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහස...

View all songs by Radeesh Vandebona →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...