Skip to content

Lyrics

සිංහල
මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ (බැඳී සිත නුඹ වෙත ලඳුනේ වෙලී ගත නුඹගේ පහසේ සුව විඳිමු ප්‍රේමේ ලොවටත් රහසේ... ) මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ (සලෙල රුව ඇඳි මා මනසේ පියවි ලොව හමුවුනු කෙලෙසේ විගස එනු මැන රැකගමි පණ සේ... ) මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ හීනේ මේ ඔබ මාගේ නේ සිහිනේ හමුවී ඉමු ලංවෙලා මරියා මරියා මරියා සිහිනේ තරු කුමරියේ මරියා මරියා මරියා සිහිනේ හිමි කුමරියේ

More by Radeesh Vandebona

So Susum Maruthe

Radeesh Vandebona

Sindu

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින...

Sundarai Adare

Radeesh Vandebona

Sindu

සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජී...

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona

Sindu

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (ස...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Mal Dunnen

Radeesh Vandebona

Sindu

මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහස...

Hithawath Kamak Nisa Mata

Radeesh Vandebona

Sindu

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම...

View all songs by Radeesh Vandebona →

Similar Songs