Skip to content

Lyrics

සිංහල
සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජීවිතේ දැනුනා වාගේ යන්තම් සිනිසිලා මා ගාව නැවතිලා ඔබ ඉන්නකෝ මා ළඟින්........ සඳකින්නරාවි දැහැනින් මිදේවි සන්සුන් කරාවී දඟකාර සිත මා සඳ නාවදෙන් කම් නෑ ඉතින් ඔය නිල් නුවන් කැන් විහිදී....... සමනල් ඉසව්වේ පිනි සීත හීනේ උණුසුම් වුණා දැන් තරු රෑනේ ආයේ තරු නාවදෙන් කම් නෑ ඉතින් මදහාස ඔබ ළඟ හිඳිවි....... සුන්දරයි ආදරේ......

More by Radeesh Vandebona

So Susum Maruthe

Radeesh Vandebona

Sindu

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින...

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona

Sindu

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (ස...

Maria

Radeesh Vandebona

Sindu

මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Mal Dunnen

Radeesh Vandebona

Sindu

මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහස...

Hithawath Kamak Nisa Mata

Radeesh Vandebona

Sindu

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම...

View all songs by Radeesh Vandebona →

Similar Songs