Skip to content

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (සිහිනයේ සැරිසරන ආදරේ.... ) අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (සිහිනයේ සැරිසරන ආදරේ.... ) උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා දෙතොල් අතර හිර වෙලා පෙම් හැඟුම් ඇවිලුවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ..... හාදු වැස්සේ......

More by Radeesh Vandebona

So Susum Maruthe

Radeesh Vandebona

Sindu

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින...

Sundarai Adare

Radeesh Vandebona

Sindu

සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජී...

Maria

Radeesh Vandebona

Sindu

මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Mal Dunnen

Radeesh Vandebona

Sindu

මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහස...

Hithawath Kamak Nisa Mata

Radeesh Vandebona

Sindu

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම...

View all songs by Radeesh Vandebona →

Similar Songs