Skip to content

Lyrics

සිංහල
නොහඩන් ළඳුනේ නොහඩන් ළඳුනේ සුරා පොදක් මා තොල ගැ පමණින් සුරා සොඩෙකු වේදෝ ඇය අත ගෙන රැගුමක් පැ පමණින් මා සලේලෙකු වේදෝ නොහඩන් ළඳුනේ ඔබේ උපන් දින ප්‍රිය සාදයෙදී (GC|) බමන මතින් රස ගීයක් ගැයුවට සුමුදු අතක් ගෙන රැඟුමක් රැඟුවට මා සලේලෙකු වේදෝ මා සලේලෙකු වේදෝ මා සලේලෙකු වේදෝ - නොහඩන් ළඳුනේ දහසක් මිතු කැළ රඟනා වේලේ / (GC|) ඔබේ උපන් දින සමරන මොහොතේ පසකට වී කිරි දරුවකු වාගේ ඉකිබිඳ හඬනු එපා ඉකිබිඳ හඬනු එපා ඉකිබිඳ හඬනු එපා - නොහඩන් ළඳුනේ

More by Punsiri Soyza

View all songs by Punsiri Soyza →

Similar Songs