Skip to content

Lyrics

සිංහල
බිඟු වැළපිලා මල් පරවිලා තරු ගිලිහිලා සඳු සැඟවිලා අඳුරේ වෙලීලා මඟ නොපෙනිලා ඇය වෙන්වූවා මා තනි වූවා මුදු සීත නිල් විල් තලා අසල හිඳිමින් ලංවෙලා පැවසූ වදන් ඈ එදා මතකේ රැදේ මොහොතින් ඇදී සැනෙකින් මැකී ඉඳු දුන්න සේ ඈ ගියා බිඟු වැලපිලා .... සිටි සමනලුන් කල් බලා එලවා දමා මල් තලා බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ මොහොතින් අදී සැනෙකින් මැකී ඉඳු දුන්න සේ ඈ ගියා බිඟු වැලපිලා ....

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...