Skip to content

Lyrics

සිංහල
ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් ඔබ නැවතුන තැන මගේ හිත ‍ඔබෙ ළඟ වෙනතක නැතේ ලැගුම් කවුරු දකින්නද කෙලෙස කියන්නද මා මේ හෙලෙන සුසුම් ආපසු එනවා .../ ඉහට වහල සේ තරු පිරි අහසේ නිවහන වූ පොළවයි හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි නොහඬමු ඔබයි මමයි ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් ඔබ ඈතක රඳවා කාට කියම්දෝ කෙලෙස කියන්නද මං අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම් අප සිත් හඬන තරම්

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...