Skip to content

Lyrics

සිංහල
ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක් නම් නැතේ අපි දන්නවා අපි කව්රුන්දැයි කියා දැනෙනවා ඒ ආදරේ කියා ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක් නම් නැතේ........ අපි ගාව අපි හිටිය සමනල් වියේ සිත් හැඟුම් තවමත් තියේ නොදැනීම ගිලිහුණිද අත්වැල් අපේ ආදරය තාමත් දැනේ ඔබ ආ දා මා හමු වූ දා....... ඔබේ කියා මගේ කියා........ ආදරයේ දුක දන්න අය තව ඇතේ ඒ අයගේ දුක හඳුන මුළු ලොවට නොදැනුනිද අපේ ආදරේ අපි තාම අපගෙයි ප්‍රියේ ඔබ ආ දා මා හමු වූ දා....... ඔබේ කියා මගේ කියා........

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

View all songs by Poorna Sachintha →

Similar Songs