Skip to content

Lyrics

සිංහල
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා (නුඹ පේනා සිහිනේ සුව ගේනා... ) හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා (නුඹ නේනා සිහිනේ දුක පේනා... ) පින්තාරු මුහුනේ කැල්ම - සන්තාන නිවනා බැල්ම කොයි කාටදෝ ළං වුනේ සංසාරෙ තියෙනා කල්ම - රළු දෑතෙ ගුලිවී ඉන්න මං කාටදෝ පේ වුනේ නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා නුඹ පේනා සිහිනේ සුව ගේනා නුඹ නේනා සිහිනේ දුක පේනා හැදුවාට නෑවිත් ඉන්න - උහුලාන මේ හිත් ගින්න හංගන්න බෑ ආදරේ හිතුනාම ආයෙත් එන්න - හැමදාට නූනත් එන්න හංගන්නෙපා ආදරේ නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා නුඹ පේනා සිහිනේ සුව ගේනා නුඹ නේනා සිහිනේ දුක පේනා

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

View all songs by Poorna Sachintha →

Similar Songs