Skip to content

Lyrics

සිංහල
හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ අත් වී තීබේ /ආ... අත් වී තිබේ ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ... හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන් ආ... බෝදැන් ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ... මොකටද ආගමක් සැප හැර මේ ලොවේ හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන් ආ... බෝදැන් ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...

More by Nishshanka Diddeniya

Thutu Kala Lewan (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ රට තුළ සිරිත් අ...

Uththama Wan Lowa Pathala

Nishshanka Diddeniya

Sindu

උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන්...

Sasadara Mana Nanda (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

සසදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින්...

Santha John Ge Weediye Kade

Nishshanka Diddeniya

Sindu

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු ක...

Sangraha Dan Kale

Nishshanka Diddeniya

Sindu

සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවත...

Premayen Mana Ranjitha We

Nishshanka Diddeniya

Sindu

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැ...

View all songs by Nishshanka Diddeniya →

Similar Songs