Skip to content

Lyrics

සිංහල
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු කඩේ වටේ ගෑණු පාලු නැතුව ඉඳිති පේනු සවස දෙකේ සිටලා රෑ නවය දහය පසු වෙනතුරු ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිණේ... සාන්ත ජෝන්ගෙ… මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි අප්පුල ආයල සිඥ්ඥෝර්ලා බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි තූපහින්ද අරාබි එති නෙක නෙක දිග රන් පාටැති නන් නන් මාළුත් විකිණෙති රට ලබු වම්බටු කරපිංචද සේරද විලුණන්නෙය... සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළුවෙළඳාම... සාන්ත ජෝන්ගෙ / වීදියේ කඩේ...

More by Nishshanka Diddeniya

Thutu Kala Lewan (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ රට තුළ සිරිත් අ...

Uththama Wan Lowa Pathala

Nishshanka Diddeniya

Sindu

උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන්...

Sasadara Mana Nanda (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

සසදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින්...

Sangraha Dan Kale

Nishshanka Diddeniya

Sindu

සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවත...

Premayen Mana Ranjitha We

Nishshanka Diddeniya

Sindu

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැ...

Raja Isuru Natha (Maname)

Nishshanka Diddeniya

Sindu

රජ ඉසුරු නැත නැත මිණි කිරුළු ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු පට දුහුලින් වැසු සියු...

View all songs by Nishshanka Diddeniya →

Similar Songs