Skip to content

Lyrics

සිංහල
සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවතී... රජා මෙහී පත් වූ සන්දා මා සිත් බෝ ප්‍රිය වී මෙදා රජා මෙහී පත් වූ සන්දා අප සිත් බෝ ප්‍රිය වී මෙදා පවතීවා බොහෝ කල් මිතුදම් සතොසා... සංග්‍රහ දැන් කලේ... මා සිත්හි බෝ සේ බෝ සේ ඇත්තේමැයි ලෙස පැවසූයේ අප සිත්හි බෝ සේ බෝ සේ ඇත්තේමැයි ලෙස පැවසූයේ දැන් යමූ වාසනා නොලසා සතොසා... සංග්‍රහ දැන් කලේ...

More by Nishshanka Diddeniya

Thutu Kala Lewan (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ රට තුළ සිරිත් අ...

Uththama Wan Lowa Pathala

Nishshanka Diddeniya

Sindu

උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන්...

Sasadara Mana Nanda (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

සසදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින්...

Santha John Ge Weediye Kade

Nishshanka Diddeniya

Sindu

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු ක...

Premayen Mana Ranjitha We

Nishshanka Diddeniya

Sindu

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැ...

Raja Isuru Natha (Maname)

Nishshanka Diddeniya

Sindu

රජ ඉසුරු නැත නැත මිණි කිරුළු ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු පට දුහුලින් වැසු සියු...

View all songs by Nishshanka Diddeniya →

Similar Songs