Skip to content

Lyrics

සිංහල
තුටු කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ රට තුළ සිරිත් අවුරුදු මඟුල් විය සොඳ මට තුළ සතොස් නැත නුඹ ආවෝතින් අද..... උස්සා කර බැලුවේ දුටු දා සිත නෙතට උත්සා කරන වගකුත් නැහැ පෙනෙන්නට මැස්සා ඉගිලුනා වැනි ගියේ ගේ තුළට ඇස් වා වදිනවද දුටුවම මුහුණ මට..... පුන් සඳදෝ මිදුලේ කරකැවෙන්නේ රන් බැඳදෝ ගෙයි ඇඳ පිට නිදන්නේ රන් කලදෝ ඔය ළමයෝ ගොතන්නේ පිං මදිදෝ මා ළංකර නොගන්නේ.....

More by Nishshanka Diddeniya

Uththama Wan Lowa Pathala

Nishshanka Diddeniya

Sindu

උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන්...

Sasadara Mana Nanda (Gajaman Puwatha)

Nishshanka Diddeniya

Sindu

සසදර මන නන්ද බඳු වද මකුළින් ද යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද මත වර වරනින්...

Santha John Ge Weediye Kade

Nishshanka Diddeniya

Sindu

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ මාළු වෙළඳම මාළු වෙළඳාම සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ... මාළු ක...

Sangraha Dan Kale

Nishshanka Diddeniya

Sindu

සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි මගේ පවතී සංග්‍රහ දැන් කලේ ප්‍රීති සිත්හි අපේ පවත...

Premayen Mana Ranjitha We

Nishshanka Diddeniya

Sindu

[ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සැ...

Raja Isuru Natha (Maname)

Nishshanka Diddeniya

Sindu

රජ ඉසුරු නැත නැත මිණි කිරුළු ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු පට දුහුලින් වැසු සියු...

View all songs by Nishshanka Diddeniya →

Similar Songs