Skip to content

Lyrics

සිංහල
දෙන්න මට සමා නැත ඔබ කළ පෙම් වරදට හදින් නොවෙයි ඔබ කෙරුවේ සත්තයි කියූ ආදරය කරන්නටත් බැරි වූවත් අමතක ඔබේ මතකය එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට... සිහින ගොඩක් අරන් ඇවිත් ඔබ මගේ ළඟ තියා පෙන්නූ බොරුව සිතුවා මම ඇත්තමයි කියා ඉල්ලුව ඔබේ ආදරයත් ඔබටම පුදලා වෙනස් වුණා එදා ඉඳන් මා අමතක කරලා... එක් වන්නට සිටියා ඔබ එනතුරු මා මග බලලා ගෙවුණු කාලයත් මා පසුකර යන බව දැනුණා ආදරයෙන් බැලූ නෙතක් ළඟ මා නැවතිලා හිමි නැති සෙනෙහස් ගඟුලෙහි දිය සොයන්නට එපා... දෙන්න මට සමා නැත... එන්න එපා ආයෙත් නම් ඔබ මගේ තුරුලට...

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...