Skip to content

Lyrics

සිංහල
රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ දෑසින් මොනවාද මට පවසන්නෙ කියන්නකෝ හමු වී කිසිවක් නොදොඩා යන්නේ ඇයිදෝ ආදරෙයි නම් ආදරෙයි නම් ආදරේ නොකියන්නේ ඇයිදෝ හමුවන හැමවිට නෙතගින් කතා කරයි දොතොලින් සිනා නොවී සිනා සලයි මගෙ හිත හැම විට ඔබ ළඟ චංචලයි ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත් මං හරි ආදරෙයි රහසින් රහසින් පෙම් කරන්නේ කාටදෝ සිහිනෙන් ඇවිදින් මා හා ඔයා හිදී ආදර හැඟුමන් මා සිත වෙලා ගනී මගෙ සිත ළඟ නෑ ඒ සිත ඔයා ළඟයි ඔයා නොකිව්වත් ඔයා ට මං හරි ආදරෙයි ඔයා නොකිව්වත් ඔයා නොකිව්වත් මං හරි ආදරෙයි

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs