Skip to content

Lyrics

සිංහල
සුසුම් පොදක් නැවතිලා කඳුළු ගඟක කිමිදිලා බලා සිටිනවා සුසුම් සලනවා මුමුනමින් සෙමින් ගැයූ සැමදෙසින් රැවුම් ලැබූ අප නිතින් රකිමි කියූ අපේ ආදරේ සුසුම් පොදක් .... ලැම මතින්ම මුව තියා නොවෙනස් වෙමු අපි කියා සෙල් ලිපියක් සේ ලියූ අපේ ආදරේ සුසුම් පොදක් ....

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs