Skip to content

Lyrics

සිංහල
අපි ඉන්නේ ඔබ වෙනුවෙන් හිත දරන් රන් වැටක් මෙන් දෙරණේ ඔබයි අපේ දෙයියෝ අවියක් අතට ගනු බැරි සවියක් වන්න පලදිමින් රණ බිම දසතින් දින දෙන්නේ ඔබ තමා අපි ඉන්නේ ඔබ වෙනුවෙන් හිත දරන් රන් වැටක් මෙන් දෙරණේ ඔබයි අපේ දෙයියෝ ඔබ වෙනුවෙන් අපි විතරක් නම් නෙමෙයි රන් කොතක් මෙන් දෙරණේ දිලෙයි මගේ දෙයියෝ දහසක් පහන් දල්වුනා සහසක් දෑත් එසවුනා නව අරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා මේ අත්වැල සැම අත දිලිසේවා වීරිය ඇති සිත අත් පවුරක් වේවා

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...