Skip to content

Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam)

Nelu Adhikari Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම්.... හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්.... සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා.... අහසට සොඳුරුද.... හිත මැද පෙම්බරකම්.... සොඳුරුද මා හට ඔබ කෙතරම් අන්සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සඳ වේ ලතැවුල්..... තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ බිලිඳුන් නිදි නෑ මං යනවා... අහසට සොඳුරුද.... හිත මැද පෙම්බරකම්....

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...