Skip to content

Lyrics

සිංහල
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ මට රිදවන්නෙපා ආයේ සංසාරයේ මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්... පෙම්වන්තියේ මා හැඬුවා දරා ප්‍රේමේ නමින් වේදනා ඒ සිත යාමේ සැමරුම් කියා ලියවේවි මගෙ චේතනා රන් තාරකාවෝ දිලුණා එදා ගෙනදී නැවුම් කල්පනා මේ ආදරේ නාමයෙන් වේදනා මතුදා ගෙනේ ප්‍රාර්ථනා

More by Namal Udugama

Wedana Denne Na

Namal Udugama

Sindu

වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදර...

Wessanthara Biso

Namal Udugama

Sindu

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්...

Vile Nelum

Namal Udugama

Sindu

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ ම...

Susumada Kusumaki Hada Pirimadina

Namal Udugama

Sindu

සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔ...

Thamath Oya Enawada Kiya

Namal Udugama

Sindu

තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා

Sudu Mal Sugandini Madu Mal Ahuraka

Namal Udugama

Sindu

සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක එකම සුදු මලයි සුදු මල් සුගන්දිනී ඉමක් කොනක් නැත...

View all songs by Namal Udugama →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...