Skip to content

Lyrics

සිංහල
තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා හිතාගන්නත් බැරි තරමට නපුරුද ඔයා හිතේ හුරු පුරුදුම සෙනෙහේ ගිනියම් කලා අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා බිඳී ගිය හීනය මැද්දට යළි එයි කියා කතා වෙන මේ හිත දැක්කද ඇත්තට ඔයා අපි අපේ දුක හමු නොවෙනා දුරකින් තියා තව ඉන්නේ ඇයි තනියට හිතවත් වෙලා තාමත් ඔයා එනවද කියා.... මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නේ ඇයි තනියට කඳුළක් වෙලා

More by Namal Udugama

Wedana Denne Na

Namal Udugama

Sindu

වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදර...

Wessanthara Biso

Namal Udugama

Sindu

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්...

Vile Nelum

Namal Udugama

Sindu

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ ම...

Susumada Kusumaki Hada Pirimadina

Namal Udugama

Sindu

සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔ...

Sudu Mal Sugandini Madu Mal Ahuraka

Namal Udugama

Sindu

සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක එකම සුදු මලයි සුදු මල් සුගන්දිනී ඉමක් කොනක් නැත...

Sithul Pawwe

Namal Udugama

Sindu

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ...

View all songs by Namal Udugama →

Similar Songs