Skip to content

Lyrics

සිංහල
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි නැති දා පලක් වේද සිංහාසනේ වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ (මන්දරමේ දේදුන්න සේ පායාවි ඈ නාඩගම් මණ්ඩපේ රෑ තුන් යමේ මේ රංඟනේ ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැගේ... ) වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ (රාජ මාලිගේ සම්පත් හැරා මා හා ගිය සේම දුරු මාවතේ සසරේ සරා පෙරුමන් පුරා ආලෙන් බැඳී එන්න මගේ දේවියේ... ) වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්සඳ වැනී බිසොවුන් රූ සිරි නැති දා පලක් වේද සිංහාසනේ වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ

More by Namal Udugama

Wedana Denne Na

Namal Udugama

Sindu

වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදර...

Vile Nelum

Namal Udugama

Sindu

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ ම...

Susumada Kusumaki Hada Pirimadina

Namal Udugama

Sindu

සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔ...

Thamath Oya Enawada Kiya

Namal Udugama

Sindu

තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා

Sudu Mal Sugandini Madu Mal Ahuraka

Namal Udugama

Sindu

සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක එකම සුදු මලයි සුදු මල් සුගන්දිනී ඉමක් කොනක් නැත...

Sithul Pawwe

Namal Udugama

Sindu

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ...

View all songs by Namal Udugama →

Similar Songs