Skip to content

Lyrics

සිංහල
සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔබ මුණගැසුනා සුසුමක දුක් බව දෙතොලෙහි තවරා කුසුමක් සේ මට දෙන්න ඒ කුසුමෙන් පෙම් විකල්පයක් මෙන් සුවඳත් අරගෙන එන්න තව සුසුමක් නොහෙලන්න කුසුමක් වී ලඟ ඉන්න සුසුමද කුසුමකි .... කඳුළක උණුසුම කොපුලට දැනෙනා මොහොතක හිස සිඹ ගන්න ඒ මොහොතෙහි පෙම් හසුනක ගොනුවු සෙනෙහස මෙනෙහි කරන්න ඔබෙ හද මා හට දෙන්න මා හද ඔබ අරගන්න සුසුමද කුසුමකි ....

More by Namal Udugama

Wedana Denne Na

Namal Udugama

Sindu

වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදර...

Wessanthara Biso

Namal Udugama

Sindu

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්...

Vile Nelum

Namal Udugama

Sindu

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ ම...

Thamath Oya Enawada Kiya

Namal Udugama

Sindu

තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා

Sudu Mal Sugandini Madu Mal Ahuraka

Namal Udugama

Sindu

සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක එකම සුදු මලයි සුදු මල් සුගන්දිනී ඉමක් කොනක් නැත...

Sithul Pawwe

Namal Udugama

Sindu

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ...

View all songs by Namal Udugama →

Similar Songs