Skip to content

Lyrics

සිංහල
ආදරේ කටු සටහන් අපේ.. ඉතිරිවී තියෙනවනම් හිතේ.. ආයෙමත් - ආයෙමත් - ආයෙමත් වෙමු අපි අපේ... පාළු කෙත්වල පියමන්.. කරමු අපි පිය සටහන්.. මතකෙ ඔබෙ තියනවානම්.. හමුවෙලා වෙන් නොවන ලෙස ආයෙ කරමුද අපි පෙම්... හදවතේ තව ඉඩ ඇත්නම්.. වෙන කෙනෙක්හෙම ලඟ නැත්නම්.. පෙම් වලට පා විස්කම්.. පෙර වගේ එක්වෙලා.. කරමු අපෙ පෙම් ගෙත්තම්... ආදරේ කටු සටහන්...

More by Nalinda Ranasinghe

Sudu Manika

Nalinda Ranasinghe

Sindu

අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස ඔය...

Sanduni

Nalinda Ranasinghe

Sindu

සදුනී සදුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ ඇසුණා දැණුනා රෑ තනි යහනේ ඉකිබිඳිනා සසැලී මැල...

Sanda Rajiniye Ma Sanasanna

Nalinda Ranasinghe

Sindu

සඳ රාජිනියේ මා සනසන්න සුවඳට තුරුලේ උණුහුම දෙන්න නීල වලා සළු ඉරා දමන්න සඳවතියේ මු...

Sanda Diya Gala Hali

Nalinda Ranasinghe

Sindu

සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති ගියදා වෙන් ව...

Punchi Kelle

Nalinda Ranasinghe

Sindu

පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා

Mage Sathuta Aran

Nalinda Ranasinghe

Sindu

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තර...

View all songs by Nalinda Ranasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...