Skip to content

Lyrics

සිංහල
පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා දෑත ගිලිහී ඈත යන විට නීති දාලා අල්ල ගන්නද හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලං (වර්තමානේ වේදනාවෝ ආදරේ ප්‍රතිපලයක් වේදෝ පේනමානේ ඉන්න හැකිදෝ නොලැබුනත් කිසිදා... ) හාර හාරා ඇසුවෙ නෑ මා ඔබව පාරා එකට ඉඳලා වෙන්ව යනදා බොහෝ රිදවා නිහඬ වීලා බලා සිටිය මා ඔබ දිහා අපෙ අතීතේ ගෙන හුඟක් නම් දුක් උනා මා වර්තමානේ වේදනාවෝ... කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතීලා අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින් සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම් පුංචි කෙල්ලේ තාම රස්නෙයි.... වර්තමානේ වේදනාවෝ... /

More by Nalinda Ranasinghe

Sudu Manika

Nalinda Ranasinghe

Sindu

අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස ඔය...

Sanduni

Nalinda Ranasinghe

Sindu

සදුනී සදුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ ඇසුණා දැණුනා රෑ තනි යහනේ ඉකිබිඳිනා සසැලී මැල...

Sanda Rajiniye Ma Sanasanna

Nalinda Ranasinghe

Sindu

සඳ රාජිනියේ මා සනසන්න සුවඳට තුරුලේ උණුහුම දෙන්න නීල වලා සළු ඉරා දමන්න සඳවතියේ මු...

Sanda Diya Gala Hali

Nalinda Ranasinghe

Sindu

සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති ගියදා වෙන් ව...

Mage Sathuta Aran

Nalinda Ranasinghe

Sindu

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තර...

Ma Ha Aye Yawii Dase

Nalinda Ranasinghe

Sindu

මා හා ආයේ යාවී දෑසේ මුදු සේලේම දැවටිලා පාවී ආවේ සීනෙන් වාගේ නුඹ සිටි හන්දා ළංවෙල...

View all songs by Nalinda Ranasinghe →

Similar Songs