Skip to content

Lyrics

සිංහල
සදුනී සදුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ ඇසුණා දැණුනා රෑ තනි යහනේ ඉකිබිඳිනා සසැලී මැලවී නාඩන්න මා සදුනී සදුනී සදුනී සෙනෙහස නෑ බිඳුනේ රෑ සඳ පානේ මේ මොන පාළුවක්දෝ වත නොබලා ඈ ළඟට වෙලා මේ දැන් ආයේ බාධක නොබලා මා එනවා ඔය සුසුම් නිවා තනිකම් දොසාක් සඳුන්නේ නෑමයි තවත් ඉතින්නේ නොසැලී නොතැවී පිසදමන්න පිණි කඳුළු සදුනී සදුනී සෙනෙහස නෑ බිඳුනේ පුන්සද රේඛා පාවෙන සිහිනයක්දෝ මා සොයනා ඈ වෙතින් මිදී රෑ තරු යායේ ආදර අහසේ සිත ඉගිලේ සඳ රැසින් තෙමී හිඳිනා ඉසව් නොදන්නේ ඒකයි දෙපා තැවෙන්නේ නොහඩා නොනිදා මඟ බලන්න මගෙ සඳුනී සදුනී සදුනී ....

More by Nalinda Ranasinghe

Sudu Manika

Nalinda Ranasinghe

Sindu

අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස ඔය...

Sanda Rajiniye Ma Sanasanna

Nalinda Ranasinghe

Sindu

සඳ රාජිනියේ මා සනසන්න සුවඳට තුරුලේ උණුහුම දෙන්න නීල වලා සළු ඉරා දමන්න සඳවතියේ මු...

Sanda Diya Gala Hali

Nalinda Ranasinghe

Sindu

සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති ගියදා වෙන් ව...

Punchi Kelle

Nalinda Ranasinghe

Sindu

පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා

Mage Sathuta Aran

Nalinda Ranasinghe

Sindu

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තර...

Ma Ha Aye Yawii Dase

Nalinda Ranasinghe

Sindu

මා හා ආයේ යාවී දෑසේ මුදු සේලේම දැවටිලා පාවී ආවේ සීනෙන් වාගේ නුඹ සිටි හන්දා ළංවෙල...

View all songs by Nalinda Ranasinghe →

Similar Songs