Skip to content

Lyrics

සිංහල
අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස ඔය හිත තේරුං ගත්තට මට පිං දුන්නෙ කවුදෝ එදා ඇහෙනවනං මගෙ සුදු මැණික ඉස්සර වාගෙම අමතන්න හිමි නොවුනට දුක නෑ මැණික ඔබේ සතුට ගැන පවසන්න රිදුනේ නැහැ මට හඳුනා ගත්තා මිනිසුන් කවුදැයි කියා තරහක් නැහැ අද සමාව දෙන්නම් මගෙ පරම පෙම ඔබ නිසා හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොඳ නිසා ඇහෙනවනං මගෙ.. වැටුනේ නැහැ හිත වටහා ගත්තා පාඩමක් ඔබ නිසා පළිගත්තේ නෑ රිදවන්නෙත් නැහැ මං පිරිමියෙක් වූ නිසා හදවතින් ඉක්මනින් පිටව යන්නෑ මතකේ මරා ආදරේ වෛරයෙන් ඉවර වෙන්නෑ හිත හොඳ නිසා අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස ඔය හිත තේරුං ගත්තට මට පිං දුන්නෙ කවුදෝ එදා (ඇහෙනවනං මගෙ සුදු මැණික ඉස්සර වාගෙම අමතන්න හිමි නොවුනට දුක නෑ මැණික ඔබේ සතුට ගැන පවසන්න)..

More by Nalinda Ranasinghe

Sanduni

Nalinda Ranasinghe

Sindu

සදුනී සදුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ ඇසුණා දැණුනා රෑ තනි යහනේ ඉකිබිඳිනා සසැලී මැල...

Sanda Rajiniye Ma Sanasanna

Nalinda Ranasinghe

Sindu

සඳ රාජිනියේ මා සනසන්න සුවඳට තුරුලේ උණුහුම දෙන්න නීල වලා සළු ඉරා දමන්න සඳවතියේ මු...

Sanda Diya Gala Hali

Nalinda Ranasinghe

Sindu

සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති ගියදා වෙන් ව...

Punchi Kelle

Nalinda Ranasinghe

Sindu

පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා

Mage Sathuta Aran

Nalinda Ranasinghe

Sindu

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තර...

Ma Ha Aye Yawii Dase

Nalinda Ranasinghe

Sindu

මා හා ආයේ යාවී දෑසේ මුදු සේලේම දැවටිලා පාවී ආවේ සීනෙන් වාගේ නුඹ සිටි හන්දා ළංවෙල...

View all songs by Nalinda Ranasinghe →

Similar Songs