Skip to content

Lyrics

සිංහල
ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්.. ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා.. ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්.. ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා.. වල්ගා තරුවක් කඩා වැටෙනවා මම නුඹේ කොපුල් මත පෙම දියකෙරුවා.. ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න.. ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න.. උඩු ගුවනට සරුංඟලයක් පා කෙරුවා.. සරුංඟලේ ලඟ මම තනි රැක්කා.. හේමන්තය ලඟ මම ඇඩුවා.. ඔබට දැනුනා ජීවන හුස්මක්... ජීවන හුස්මක්.. ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්.. ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා.. අපි අයෙත් අහසට ඉර ගිහින් දැම්මා කඳුලු ගින්දර කරලා හේමන්තයට ඉහලින් ඉර අයෙමත් තිබ්බා... අපි අයෙමත් අහසට ඉර ගිහින් දැම්මා.... ඉර ගිහින් දැම්මා

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs