Skip to content

Lyrics

සිංහල
අවකාශයේ... නිමක් නැති වූ අඳුරේ... විහිදෙන්නාවු හිරු කිරණයේ නැගී... පාවී... කාලාත්‍රයේ... කාලාත්‍රයේ.... පසු යාමයේ රස පොළොවේ.... ඇස ගැටී රත්හැල්ලේ.... රස වැටී... රත්හැල්ලේ... රස වැටී... කය නැති හිත ගල් වී නිරුවත් වී... ස්වයංජාත රත්හැල් නෑ රස පොළොවේ

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs