Skip to content

Lyrics

සිංහල
වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... ඔබට මාව නැති මට ඔබද නැති ලෝකෙක ඉන්නවද? මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ..... මට පිස්සු වෙරෝණිකා... වෙරෝණිකා.... සිංදු කිව්වා... ඔබ ලස්සනට... ලස්සනට.. හරිම ලස්සනයි... ස්ස්ස්සු.....! මට නැති ඔබේ සිංදුව... ඔබට මොකටද? ඔබට නැති මගේ සිංදුව... මට මොකටද වෙරෝණිකා? මට මොකටද? වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... නැටුම් නැටුවා... ඔබ ලස්සනට‍... ලස්සනට... හරිම ලස්සනයි‍‍... ස්ස්ස්සු.....! මට නැති ඔබේ නැටුම... මට මොකටද වෙරෝණිකා.. ඔබට නැති මගේ නැටුම.... ඔබට මොකටද වෙරෝණිකා? වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... ඔබට මාව නැති මට ඔබද නැති ලෝකෙක ඉන්නවද? මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ.... මට පිස්සු වෙරෝණිකා....

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs