Skip to content

Lyrics

සිංහල
වේදිකාවේ අසුනකට බරවී දහසක් නෙතු අතරේ අතරමං වී ආදරේ කියා දෙන්න බෑ රෝමියෝ ශිෂ්ඨාචාරේ මානවයා හා ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා ශිෂ්ඨාචාරේ මානවයා හා ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා වැගිරෙයි දියවී ආදරේ රෝමියෝ වේදිකාවේ අසුනකට බරවී... දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා කොපුලේ එබෙ තැවරුණු දහසක ඛේටය පිසදා සිපගනිමි දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන් ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ රෝමියෝ වේදිකාවේ අසුනකට බරවී...

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs