Skip to content

Lyrics

සිංහල
රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා (මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ)... (ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ)... මා එතනයි ජීවත්වී ඉන්නේ රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා (ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ)... (ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ)... මා පමණයි ඒ බැවු දැන ඉන්නේ රන්වන් වත....

More by Ms Fernando

View all songs by Ms Fernando →

Similar Songs